
දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට - කඩවත

Property Details
සියලු පහසුකම් සහිත කඩවත නගරයට, කිරිබත්ගොඩ නගරයට හා නුවර පාරට ආසන්නව, දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට.
නිවසේ 3 වන මහල ඉදිකිරීමට ස්ලැබ් එක දමා ඇත.
261 බස් මාර්ගයට 100m (වත්තල මහර පාරට)
නුවර පාර, රාගම පාර, වත්තල පාරට ඉතාම ආසන්නව සියලු ප්රවාහන පහසුකම් සහිතයි.
නුවර පාරට 1km (මහර හන්දියට)
කඩවතට 1.5km, කිරිබත්ගොඩට 1.5km
Foodcity ට 200m
ජනප්රිය පාසල් නුදුරින්.
විදුලියේ , නල ජලය , දුරකථන (Peo TV) ආදී සියලු පහසුකම් සහිතයි.
නිවස බැලීමෙන් පසු මිලගනන් සාකච්චා කළ හැක.
වැඩිවිස්තර සඳහා අමතන්න.
-
This ad is expired
-
Reference No0092167
-
Date Added24/08/2021
Number of rooms
4
Number of Bathrooms
2
Number of Land area (Perches)
6
Car Parking space
1