
නිවස විකිණීමට - කඩවත

Property Details
කඩවත ගනේමුල්ල පාරෙ වැලිපිල්ලෑව හන්දියේ සිට කිලෝමීටර 1½ ක් පමණ ඇතුලට වන්න මෙම දෙමහල් නිවස ඉදි කොට තිබේ.
යට මහලේ පුළුල් මැද සාලය, මුළුතැන්ගෙය නාන කාමරය සහ නිදන කාමරයකින් සමන්විත වන අතර උඩු මහලේ නිදන කාමර දෙකක් මුළුතැන්ගෙය සහ නාන කාමරයක් සහිත ව තිබේ.
ඉඩමේ ප්‍රමාණය පර්චස් පහයි.
මෙය තුන්මුලස් ඉඩම් කැබැල්ලක ඉදි කරන ලද නිවසක් වේ. එමනිසා ජෝතිෂය වාස්තුවිද්‍යා සලකා බලන ගැනුම්කරුවන් ඇමතුම් ලබා ගැනීම සහ නිවස බලන්නට පැමිණීම ඔබගේ කාලය කා දැමීමක් වනු ඇත.
නිරවුල් ඔප්පු ඇත. ඉඩමට පමණක් සැලැස්ම(plan) ඇත.
රාගම මහ රෝහල ට කිලෝමීටර් 4යි
කඩවත නගරයට කිලෝමීටර් 4යි.
ගණේමුල්ල නගරයට කිලෝමීටර 3යි.
-
This ad is expired
-
Reference No0092141
-
Date Added12/08/2021
Number of rooms
3
Number of Floor
2
Number of Bathrooms
2
Car Parking space
1